Bukiya For Facebook

by Visible Tec

free


not available



Bukiya For Fakebook app specially for Sri Lankans who maintain their second facebook account which mostly with an Alias. Also, anybody who has facebook account can use this app. බුකිය ෆෝ ෆේස්බුක් එහෙමත් නැත්නම් ෆේක්බුක් විශේෂයෙන්ම හඳුන්වා දෙන්නේ ෆේක් ප්‍රොෆයිල එහෙමත් නැතිනම් අන්වර්ථ නාමයන්ගෙන් ෆේස්බුක් ප්‍රොෆයිල පවත්වාගෙන යන ඔබ වෙනුවෙන්ය. අනෙකුත් ෆේස්බුක් පරිශීලකයන්ටද පහසුවෙන් භාවිතා කල හැක.